_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

පළමු සිහිකැදවීමයි.!

එම්බා
කාව්‍යාධිපති දෙවඟන.!,
සළු පොට මෑත් කර
සුසුදු බඳ 
මා හටම පෙන්වන

ඒ කිරිගරුඬ රූපය
සිපගන්න
මා දිව එනා විට,
මහ බරැති 
කළු රෙදි කඩක් තුළ
නුඹ සැඟවෙත

දෙව් දුව..!
මගේ ඉවසීම
සීමා සහිතය

No comments:

Post a Comment