_____________________

colorful ලෝකයේ black & white කවි...
Showing posts with label පළමු සිහිකැදවීමයි. Show all posts
Showing posts with label පළමු සිහිකැදවීමයි. Show all posts

Wednesday, July 20, 2011

පළමු සිහිකැදවීමයි.!

එම්බා
කාව්‍යාධිපති දෙවඟන.!,
සළු පොට මෑත් කර
සුසුදු බඳ 
මා හටම පෙන්වන

ඒ කිරිගරුඬ රූපය
සිපගන්න
මා දිව එනා විට,
මහ බරැති 
කළු රෙදි කඩක් තුළ
නුඹ සැඟවෙත

දෙව් දුව..!
මගේ ඉවසීම
සීමා සහිතය