_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

කායානුපස්සනා.!

ඇඩොල්ෆ් හිට්ලර්
ඔයාකාරයට නොව
මෙයාකාරයට හිඳගන්න

බාවනා කරනකොට
බයිනෙත්තු කඳවගේ
පිට කොන්ද ඍජු වීම
වැදගත්ය



No comments:

Post a Comment