_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

සන්නාලි පෙම

මම
ඉරීගිය
කඩමාළු රෙදිකඩ

සිහින් තුඩ ඇති
රිදී ඉදිකටුව
ඇය

No comments:

Post a Comment