_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

මොණරි දඩයම

මිත,
මේ වැටුනු සිකි පිල
වැස්ලීන් පුසුඹය..
නුබේ පය
ඉතා බුරුලෙන් තබව.!

අප
දඩයමට
කිට්ටුය

No comments:

Post a Comment