_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

මුරගල

නුඹ,
මගේ හිත රකින
මුරගල

මැදුරු දොර
අගුළු ලා තරකර
පා සලඹකට
ඇතුළුවන්නට නොදෙමින

හිත් මැදුර තුළ
රහස් උමගෙහි
පා ලකුණු ඇස නොගැටුන
දොර රකින පොඩි මුරගල





No comments:

Post a Comment