_____________________
colorful ලෝකයේ
black & white කවි...
Wednesday, July 20, 2011
ඩීෆ්‍රීසර්ගත හැඟුමන්
මම
අධි ශීත කුටියක
හිමායන නින්දකට
පත්ව ඇති මොහොතක,
සියුම් ගින්නකින් පෙලිපෙලී
යහන මත
වැතිරිලා නුඹ
සියුම් අනුරාඟිනිය.!
එවන් මොහොතක
ලං නොවනු මා වෙත
ගිනි රස්නයට
පහව ගියහොත් සිසිලස
පිබිදේවි
නින්දෙන් මම
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment