_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

මලක් මත පෙමක්.

පුංචි හැන්දෑව.!
හරි හැඩයි නුඹ අද
ගල් බංකු නම්
ඉතා අකැපයි මට
ඔය කෝල ඉරියව්
හුරුවෙන්න හොඳ නැත
බොහෝ දේ
මඟහැරෙන්නට ඉඩඇත
වැටුනු මල්
ඇති තරම් පාගන්න
සෙරෙප්පුවෙ
මල් කහට ගෑවෙන්න

කැකුළු මල්
පිපෙන්නට නියමිත
පිපුනු මල්
වැටෙන්නට නියමිත

No comments:

Post a Comment