_____________________
colorful ලෝකයේ
black & white කවි...
Thursday, May 3, 2012
එකමත් එක කාලෙක...
වක්ක ගැහුණු හඳ පාමුල
හුජ්ජ ගඳ ගහන පාරක
ඉල්මහේ ඔසප් දිනයෙදි
සත්‍ය තිබුණාලු දැවි දැවි
තුවක්කු කටකින් විසිවෙන
පුරුෂ ධාතු වරුසාවෙන්
වඳපීදුන දරු බොක්කක්
ගැබ් ගැන්වී ඇත මහතුණි
අයිය ගියා රෑට කන්න
පාං දෙකක් අරන් එන්න
එනවා මහ වැහි වහින්න
අයියෙ හනික ගෙදර එන්න
2 comments:
Anonymous
May 3, 2012 at 9:48 AM
මොන කුණුහරුපයක්ද මේ?
Reply
Delete
Replies
Reply
Unknown
May 4, 2012 at 1:22 AM
කියෙව්ව. තේරුනේ නෑ.කැමතියි ලියනවානම් තේරෙන විදිහට අපිටත්. ජය...!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මොන කුණුහරුපයක්ද මේ?
ReplyDeleteකියෙව්ව. තේරුනේ නෑ.කැමතියි ලියනවානම් තේරෙන විදිහට අපිටත්. ජය...!
ReplyDelete