_____________________

colorful ලෝකයේ black & white කවි...

Monday, December 5, 2011

කමටහන

මම
පාත්‍රය අතට ගත්
නන්ද

නින්ද
පාට එළි දල්වාන
හැම රැයම වනසාය

කල්‍යාණිය
නුඹේ රුව
ලාටු මෙන්
සිතෙහි තාවරව
මා
සසර
රදවාය

1 comment:

  1. කළ්‍යාණිය නුඹ
    නතරව තැනක
    පවසන වදන්
    වැනිය
    නවදැලි හේනක
    දා ගිය
    මහ කඳන්

    ReplyDelete