_____________________

colorful ලෝකයේ black & white කවි...

Wednesday, July 20, 2011

Pending

එක් පුරුෂ ධාතුවක්
වෙඩි වේගයෙන්
ගර්භාෂ ගතවන්න 
දිවයන

සියක්දහසක් ජීවිත
දිවි අතැර යාමට
මගක් සොයනා
අතරතුර

No comments:

Post a Comment